සෙජොන් ඇකඩමි

තොරතුරු සහ දැන්වීම්

News & Notice

mission

අපගේ මෙහෙවර...!

පුරා අවුරුදු 22ක අඛණ්ඩ ජාතික මෙහෙවර

  • කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජන රජය අතර පවතින අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ක්‍රියාත්මක වන කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමවේදයට (E.P.S. System) අදාල කොරියානු භාෂා පරීක්ෂණය සදහා ශ්‍රී ලංකා රැකියා විරහිත තරුණ තරුණියන් යොමු කිරීම.
  • භාෂා පරීක්‍ෂයට අදාල කොරියානු භාෂා අධ්‍යනය සහ කොරියානු සංස්කෘතික ආධ්‍යනය ඉතාමත් විධිමත් ලෙස ලබාදීම.
  • ශාරීරික කුසලතා සහ ප්‍රායෝගික කුසලත ප්‍රවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • ආයතනික පාඨමාලා සහ දුරස්ථ අධ්‍යනය (Online) මගින් අධ්‍යනය ලබාදීම.
  • කොරියානු කර්මාන්ත සංස්කෘතියට සහ සම්ප්‍රදායික සංස්කෘතියට අනුගත ඉතාමත් ගුණාමත්ක බවින් යුතු ශ්‍රමිකයෙකු බිහිකිරීම.
  • පුරා වසර 22ක් මුළුල්ලේ දසදහස් සංඛ්‍යාවකට ආසන්න පිරිසකට භාෂා අධ්‍යනය ලබා දෙමින් කොරියානු රැකියා වරම් ලබා ගැනීමට මග පෙන්වීම.

vision

දැක්ම..!

E.P.S. ක්‍රමවේදය (කොරියානු රැකියා සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය) යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා කෝටාවට අදාලව හොඳම ශ්‍රමිකයන් ලබාදෙන රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමේහිලා අවශ්‍ය භාෂා දැනුම හා සංස්කෘතික අවබෝධය ලබා දී ආකල්පමය වර්ධනයකින් හෙබි ආචාරශීලීමත් සේවාදායකයන් සමුදායක් බිහිකරන ශ්‍රී ලංකාවේ උසස්ම කොරියානු භාෂාව උගන්වන ආයතනය ලෙස අඛණ්ඩව ජාතික මෙහෙවරට දායකවීම.

පාඨමාලාවන් පිළිබඳ තොරතුරු...!

දිවයිනේ ප්‍රවීණතම කොරියානු භාෂා උපදේශක

සම්පත් එදිරිවීර

  • පුරා වසර 20 ක කාලයක් අඛණ්ඩව කොරියානු භාෂාව අධ්‍යනය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ දස දහස් සංඛ්‍යාත තාරුණ්‍ය වෙත කොරියානු රැකියා වරම්  හිමිකර දීම.
  • 1994 වර්ෂයේ සිට කොරියානු රැකියාවක නියෙලෙමින් කොරියානු සමාජීය හා සංස්කෘතික ආභාෂය ලබාගැනීම.
  • 1997 වර්ෂයේ දී YONSEI University,  Seoul, Korea හා සම්බන්ධව කොරියානු භාෂා අධ්‍යයනය ආරම්භ කිරීම.
  • වසර 10ක පමණ කාලයක් කොරියානු ජන සමාජය සමඟ ජීවත් වෙමින් කර්මාන්ත ජීවිතය හා සම්බන්ධ කොරියානු භාෂා දැනුම හා කාර්මාන්ත සංස්කෘතිය හැදෑරීම.

වැඩිදුර විස්තර

එන්න.., අප හා එක්වන්න...!

Register Now...!

ඔබ පාසල් අධ්‍යාපනය නිමාකර, රැකියා අපේක්‍ෂිත, අඩු ආදායම් රැකියා නියුතු..,

වයස අවුරුදු 18 - 35ත් අතර වයස් කාණ්ඩයේ (ස්ත්‍රී/පුරුෂ) අයෙකු නම්...,

ඔබේ කොරියානු රැකියා සිහිනය අප හා එක්ව සැබෑ කරනගන්න. කොරියානු භාෂා පාඨමාලාව හදාරන්න දිවයිනේ ප්‍රථම කොරියානු භාෂා ඇකඩමිය හා එක්වන්න...!

Best Results Korean Language Examination

දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්...!

ප්‍රතිඵල බලන්න

පළපුරුදු ඇදුරු මඬුල්ල.

අපගේ පාඨමාලාවන් සමඟ සම්බන්ධ වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කොරියානු භාෂා උපදේශකවරුන් ලෙස සේවය කරන ලද වසර 10 කට වැඩි කාලයක් ක්‍ෂේත්‍රයේ පළපුරුදු ඇදුරු මඬුල්ල.

විරාජ්
එදිරිවීර

ඉන්දික
පෙරේරා

ප්‍රමෝද්
උදයංග

විශිෂ්ටතම කොරියානු භාෂා නිබන්ධන මාලාව

Korean Language Best Tutes Collection for Students

සියල්ල මෙතැනින් බලන්න

දිවයිනේ ප්‍රථම කොරියානු භාෂා පුහුණු පාසල

Why we are so special...?

අපගේ විශේෂත්වය...!

සියලු වීඩියෝ නැරඹීමට
යූටියුබ් නාලිකාවට එකතුවෙන්න..!

අප හා සම්බන්ධවන්න...!

Sejong

Academy

Sampath

Ediriweera

Contacts

Maharagama, Sri Lanka.

Follow me on

Class Time Table

Institutions

Online Classes

MS Creations

New Student Register

Best Results

Join Whatsapp Group

New Events

Sitemap

Gallary

තොරතුරු සහ දැන්වීම්

News & Notice