සෙජොන් ඇකඩමි

EPS Topik

(2025 / 2026) විභාග වර්ෂය සඳහා

 

ආයතනික පංති

 

සෙනසුරාදා / ඉරිදා සති අන්ත පාඨමාලා

- දිනකට පැය 4

- මාස 12

 

 

සිකුරාදා කණ්ඩායම

- දිනකට පැය 6

- මාස 7

 

 

  • සෑම පාඨමාලාවක්ම අවම පැය 200ක් පමණ ආවරණ වේ.
  • පාඨමාලාවට අදාල නිබන්ධන මුද්‍රිත / PDF මගින් ලබාදේ.
  • විෂය නිර්දේශය පොත් කට්ටලය නොමිලේ ලබාදේ.
  • ප්‍රශ්න පත්‍ර කට්ටල නොමිලේ ලබාදේ.

 

ආයතනික පංති සඳහා පාඨමාලා ගාස්තුව

  •  ලියාපදිංචි ගාස්තුව රු. 5000/-
  •  එක් අවුරුදු පාඨමාලා ගාස්තුව රු. 40,000/-

 (වාරික 4කින් මුල් මාස 04 තුළ)

 

පාඨමාලා ගාස්තුව සම්පූර්ණ කළ පසු අපගේ සෑම කණ්ඩායමකටම නොමිලයේ සම්බන්ධ විය හැක.

 

Online Class

 

 

සෙනසුරාදා කණ්ඩායම

- ප.ව. 7.30 - 10.00

 

සිකුරාදා කණ්ඩායම

- ප.ව. 7.30 - 10.00

 

බ්‍රහස්පතින්දා කණ්ඩායම

- ප.ව. 7.30 - 10.00

 

 

 

  • මුලසිට අවසානය දක්වා Recording ලබාදේ.
  • Online Class සඳහා පාඨමාලා ගාස්තුව 20,000කි. (ලියාපදිංචි ගාස්තුවක් නොමැත.)
  • නිබන්ධන මුද්‍රිත සහ PDF ලෙස ලබාදේ.
  • විෂය නිර්දේශය පොත් සහ ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබාගත යුතු වේ.
  • සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කෙරේ.

අපගේ පාඨාමාලාව හදාරා විභාගයට මුහුණ දී 200/150ට වැඩි ලකුණු ලබා ගන්නා සිසුන් සඳහා පිළිගත් වටිනා සහතිකයක් පිරිනැමේ.

Contacts

077 446 0294

074 17 11 996

071 44 00 696

Maharagama, Sri Lanka.

Follow me on

Class Time Table

Institutions

Online Classes

MS Creations

New Student Register

Best Results

Join Whatsapp Group

New Events

Sitemap

Gallary