සෙජොන් ඇකඩමි

පාඨමාලා මෙහෙයවීම

සම්පත් එදිරිවීර

  • පුරා වසර 20 කට අධික කාලයක් අඛණ්ඩව කොරියානු භාෂාව අධ්‍යනය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ දස දහස් සංඛ්‍යාත තාරුණ්‍ය වෙත කොරියානු රැකියා වරම්  හිමිකර දීම.
  • 1994 වර්ෂයේ සිට කොරියානු රැකියාවක නියෙලෙමින් කොරියානු සමාජීය හා සංස්කෘතික ආභාෂය ලබාගැනීම.
  • 1997 වර්ෂයේ දී YONSEI University,  Seoul, Korea හා සම්බන්ධව කොරියානු භාෂා අධ්‍යයනය ආරම්භ කිරීම.
  • වසර 10ක පමණ කාලයක් කොරියානු ජන සමාජය සමඟ ජීවත් වෙමින් කර්මාන්ත ජීවිතය හා සම්බන්ධ කොරියානු භාෂා දැනුම හා කාර්මාන්ත සංස්කෘතිය හැදෑරීම.
  • 2003 වර්ෂයේ දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශයේ කොරියානු භාෂා උපදේශක වශයෙන් සම්බන්ධ වී වසර 06 ක පමණ කාලයක් සේවය කිරීම.
  • 2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කොරියානු භාෂා අධ්‍යයන පාඨමාලාව හැදෑරීම.
  • 2006 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරියානු භාෂාව පාසල Sejong Academy ආරම්භ කිරීම. එම වර්ෂයේ දීම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගර කිහිපයකම (කොළඹ, නුවර, කුරුණෑගල, මාතර, තංගල්ල, කළුතර) පාඨමාලා ආරම්භ කර අඛණ්ඩව වසර 10 ක පමණ කාලයක් පවත්වාගෙන යාම සහ පවත්වන ලද සෑම කොරියානු භාෂා විභාගයකදී ම දිවයිනේ වැඩිම ලකුණු ප්‍රතිශතය හිමිකර දීම.
  • 2009 - 2011 ශ්‍රී ලංකා කැළණිය විශ්ව විද්‍යාලයේ Diploma පාඨමාලාව හැදෑරීම.
  • 2012 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ කොරියානු මානව සම්පත් සංවර්ධන අධිකාරිය (H.R.D.) මගින්  පවත්වන ලද කොරියානු භාෂා ගුරු පුහුණු පාඨමාලාව හැදෑරීම.
  • අපගේ පාඨමාලාවන් සමඟ සම්බන්වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ කොරියානු භාෂා උපදේශකවරුන් ලෙස සේවය කරන ලද වසර 10කට වැඩි ක්‍ෂේත්‍රයේ පළපුරුදු ඇදුරු මඬුල්ල.

Contacts

077 446 0294

074 17 11 996

071 44 00 696

Maharagama, Sri Lanka.

Follow me on

Class Time Table

Institutions

Online Classes

MS Creations

New Student Register

Best Results

Join Whatsapp Group

New Events

Sitemap

Gallary