සෙජොන් ඇකඩමි

Skill Test | කුසලතා පුහුණු පරීක්ෂණය සදහා දැන් සිසුන් ලියාපදින්චි කෙරේ

 

Korean EPS TOPIK විභාගය අවසන් කළ ඔබ ඊලඟට පැවැත්වෙන කොරියානු රැකියා ගමනේ

දෙවෙනි අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න..

 

2013 E.P.S. TOPIK විභාගයේ ප්‍රථම කුසලතා පරික්ෂණයේ සිටම අඛණ්ඩවම ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන විශිෂ්ඨතම කුසලතා පරික්ෂණ පුහුණු වැඩමුළුවට ඔබත් ඉක්මනින් ලියාපදින්චි වන්න..

 

ඔබත්   විභාගය කල සහ විභාගයට මුහුණ දීමට සිටින අයෙකු නම් ඉක්මනින් ලියාපදින්චි වන්න

 

  • සම්මුඛ පරීක්ෂණය (නිෂ්පාදන / ධීවර)
  • ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය (නිෂ්පාදන / ධීවර)
  • මූලික කුසලතා (නිෂ්පාදන / ධීවර)

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම කුසලතා පුහුණු කදවුර සමග ඔබත් එකතුවන්න

 

ලියාපදිංචි වීමට - විභාග වර්ෂය සහ නම යොදා පහත දුරකතන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න.

Register Now...!

Contacts

077 446 0294

074 17 11 996

071 44 00 696

Maharagama, Sri Lanka.

Follow me on

Class Time Table

Institutions

Online Classes

MS Creations

New Student Register

Best Results

Join Whatsapp Group

New Events

Sitemap

Gallary