EPS-TOPIK
Korea රැකියා සිහිනයට අවශ්‍ය භාෂා දැනුම, model papers සහ exam techniques සමඟ පූර්ණ පුහුණුව.
ශ්‍රී ලංකාවේ සිට කොරියානු භාෂාව නිවැරදිව ඉගෙන ගන්න. EPS-TOPIK, (GCE) O/Level , (GCE) A/Level සහ ඕනෑම තැනක සිට Online Learning—ඔබේ කොරියානු සිහිනයට සම්පූර්ණ මඟපෙන්වීමක්. පුරා වසර 23ක් මුළුල්ලේ දස දහස් සංඛ්යාවකට ආසන්න පිරිසකට භාෂා අධ්‍යනය ලබා දෙමින් කොරියානු රැකියා වරම් ලබා ගැනීමට මඟපෙන්වූ අප, ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරියානු භාෂා පාසල සෙජෝන් ඇකඩමි මහරගම... ඔබගේ කොරියානු රැකියා සිහිනය යථාර්ථයක්ම කරදීම අපගේ ඒකායන අරමුණයි...!




1,000+ learners
Join our growing community

ඔබේ ඉලක්කයට සහ දැනුම් මට්ටමට ගැළපෙන class එක තෝරන්න. මුල සිට සරළව Exam Level එක දක්වා පියවරෙන් පියවර.
Korea රැකියා සිහිනයට අවශ්‍ය භාෂා දැනුම, model papers සහ exam techniques සමඟ පූර්ණ පුහුණුව.
ඕනෑම තැනක සිට live සහ recorded lessons සමඟ flexible learning — ඔබේ වේලාවට ඉගෙන ගන්න.
Grade 6–12 සිසුන් සහ වැඩිහිටියන් සඳහා syllabus-based Korean language classes.
නොමිලේ mock tests, seminars සහ recorded sessions — ඔබේ මට්ටම දැනගන්න.
EPS TOPIK විභාග ක්‍රමවේදයේ වෙනස් වූ..... Skill Test ප්‍රායෝගික ක්‍රියාකාරකම් පරීක්ෂණයෙන්, ඔබට විශිෂ්ටතම ප්‍රතිඵල ලබා දෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ සාර්ථ

2028 කොරියානු භාෂාව අ.පො.ස උසස් පෙළ නව පංති ආරම්භය
Sep 5, 2026
කොරියානු රැකියා ප්‍රවේශය සදහා EPS TOPIK 2027 කොරියානු භාෂා පාඨමාලාව අවසාන බදවා ගැනීම සැප් : 06 ඉරිදා ප.ව 2.30
Sep 2, 2026Sejong Academy යනු භාෂාව පමණක් නොව කොරියානු සංස්කෘතිය, විශ්වාසය සහ ඔබේ අනාගතය ගොඩනඟන learning space එකක්. සරල පැහැදිලි ඉගැන්වීම්, නිරන්තර පුහුණුව සහ පුද්ගලික මඟපෙන්වීම අපගේ පදනමයි.
කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජන රජය අතර පවතින අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ක්‍රියාත්මක වන කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමවේදයට (E.P.S. System) අදාල කොරියානු භාෂා පරීක්ෂණය සදහා ශ්‍රී ලංකා රැකියා විරහිත තරුණ තරුණියන් යොමු කිරීම. භාෂා පරීක්ෂයට අදාල කොරියානු භාෂා අධ්‍යනය සහ කොරියානු සංස්කෘතික ආධ්‍යනය ඉතාමත් විධිමත් ලෙස ලබාදීම. ශාරීරික කුසලතා සහ ප්‍රායෝගික කුසලත ප්‍රවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම. ආයතනික පාඨමාලා සහ දුරස්ථ අධ්‍යනය (Online) මගින් අධ්‍යනය ලබාදීම. කොරියානු කර්මාන්ත සංස්කෘතියට සහ සම්ප්‍රදායික සංස්කෘතියට අනුගත ඉතාමත් ගුණාත්මක බවින් යුතු ශ්‍රමිකයෙකු බිහිකිරීම. පුරා වසර 22ක් මුළුල්ලේ දසදහස් සංඛ්‍යාවකට ආසන්න පිරිසකට භාෂා අධ්‍යනය ලබා දෙමින් කොරියානු රැකියා වරම් ලබා ගැනීමට මග පෙන්වීම.

E.P.S. ක්‍රමවේදය (කොරියානු රැකියා සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය) යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා කෝටාවට අදාලව හොඳම ශ්‍රමිකයන් ලබාදෙන රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමේහිලා අවශ්‍ය භාෂා දැනුම හා සංස්කෘතික අවබෝධය ලබා දී ආකල්පමය වර්ධනයකින් හෙබි ආචාරශීලීමත් සේවාදායකයන් සමුදායක් බිහිකරන ශ්‍රී ලංකාවේ උසස්ම කොරියානු භාෂාව උගන්වන ආයතනය ලෙස අඛණ්ඩව ජාතික මෙහෙවරට දායකවීම.




Practice, feedback and clear direction build confident learners. Every lesson is designed around real progress.
2028 කොරියානු භාෂාව අ.පො.ස උසස් පෙළ නව පංති ආරම්භය
කොරියානු රැකියා ප්‍රවේශය සදහා EPS TOPIK 2027 කොරියානු භාෂා පාඨමාලාව අවසාන බදවා ගැනීම සැප් : 06 ඉරිදා ප.ව 2.30
පුරා වසර 20 ක කාලයක් අඛණ්ඩව කොරියානු භාෂාව අධ්‍යනය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ දස දහස් සංඛ්‍යාත තාරුණ්‍යය වෙත කොරියානු රැකියා වරම් හිමිකර දීම. 1994 වර්ෂයේ සිට කොරියානු රැකියාවක නියැලෙමින් කොරියානු සමාජීය හා සංස්කෘතික ආභාෂය ලබාගැනීම. 1997 වර්ෂයේ දී YONSEI University, Seoul, Korea හා සම්බන්ධව කොරියානු භාෂා අධ්‍යයනය ආරම්භ කිරීම. වසර 10ක පමණ කාලයක් කොරියානු ජන සමාජය සමඟ ජීවත් වෙමින් කර්මාන්ත ජීවිතය හා සම්බන්ධ කොරියානු භාෂා දැනුම හා කාර්මාන්ත සංස්කෘතිය හැදෑරීම.

ඔබට තනිවම ඉගෙනීමට හැකි වන ලෙස සැකසූ අපගේ පාඨමාලාවන් සහ නවතම EPS TOPIK UBT EXAM විභාග ක්‍රමවේදයේ ආකරයට සැකසු ප්‍රශ්න පත්‍ර මෙතනින් ලබා ගත හැක

මුල ඉඳන් අකුරු දෙකක් දැනගෙන හිටියේ නැහැ. දැන් මම EPS-TOPIK එක pass කරලා Korea යන්න සූදානම්.
ගෙදර ඉඳන්ම live class වලට join වෙන්න පුළුවන් වීම ලොකු දෙයක්. Recorded lessons නිසා නැවත බලන්නත් පුළුවන්.
ගුරුවරුන්ගේ පෞද්ගලික මඟපෙන්වීම නිසා තමයි මට මේ තැනට එන්න පුළුවන් වුණේ. ස්තූතියි Sejong.
당신의 한국어 여정
Select the program that matches your goal.
Create your student account in a few minutes.
Attend classes, practice and get expert guidance.
Crack EPS-TOPIK and build your future in Korea.